
ගොඩකිරිල්ල මීටර් 25 දක්වා උසට වැඩෙන තරමක් විශාල ශාකයකි. පොත්ත අළු දුඹුරු පැහැති හෝ සුදු පාටට හුරු කොළ පාට වන අතර අප්‍රසන්න ගන්ධයකින් යුක්ත ය. ළපටි කොටස්වල බූවක් පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර ඉලිප්සීය-ආයත සිට ඉලිප්සීය-අණ්ඩාකාර වේ. පත්‍රයක් දිගින් සෙ.මි. 7.5-13...