
සංස්කෘත භාෂාවෙන් පෘෂ්ණපර්ණි යනුවෙන් හඳුන්වනු ලබන පුස්වැන්න ඉන්දියාවේ සහ ලංකාවේ වැවෙන කුඩා පැළෑටියක් වන අතර ලංකාවේ දුර්ලභය. මීටරයක් දක්වා ඉහලට වර්ධනය වන මෙහි සංයුක්ත පත්‍රවල පත්‍රිකාවන්ගේ මැද ඉරමුසු පත්‍රයට සමාන සුදු පැහැති පැල්ලමක් දැක ගත හැකිය. ශාකයේ අග්‍රස්ථයෙන් හට ගන්නා...