දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Tuesday, September 11, 2018

බිංනුග [Binnuga] (Tylophora indica)

බිංනුග වෙනත් ශාක මත ඉහල නඟින හෝ බිම වැතිරී වැඩෙන වැල් ශාකයකි. සම්මුඛව පිහිටන සරල පත්‍ර‍ පුළුල් ලෙස අණ්ඩාකාර සිට අණ්ඩාකාර-ආයත වේ. පත්‍රයේ ඉහල පෘෂ්ඨය බූව සහිත හෝ සිනිඳු වන අතර යටි පෘෂ්ඨය බූවකින් වැසී හෝ සම්පූර්ණයෙන්ම සිනිඳු විය හැකිය. පත්‍ර‍ පාදය හෘදයාකාර ය. පත්‍ර අග්‍ර‍ තිවෘ...
Share:

Monday, September 3, 2018

ගොඩපර [Godapara] (Dillenia retusa)

.article-content { -webkit-user-select: none; -webkit-touch-callout: none; -khtml-user-select: none; -moz-user-select: none; -ms-user-select: none; user-select: none; } ගොඩපර මීටර් 20 පමණ උසට සහ සෙ.මි. 70 පමණ විශ්කම්භයක් සහිතව වැඩෙන දේශීය සදාහරිත...
Share:

Sunday, August 26, 2018

සන්නිනායම් [Sanninayam] (Vernonia anthelmintica)

සන්නිනායම් සෘජු කඳක් සහිතව මීටර් 0.5-1.5 පමණ උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. දාර සහිත කඳේ බූවක් පිහිටයි. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර‍ ඉලිප්සාකාර-ප්‍ර‍ත්‍යණ්ඩාකාර හැඩයක් ගනී. පත්‍ර‍යක් දිගින් සෙ.මි. 7-13 සහ පළලින් සෙ.මි. 2-5 පමණ වේ. පත්‍ර‍ දාරය තියුණු දැති අකාර වන අතර පත්‍ර‍...
Share:

Sunday, August 19, 2018

සේරු [Seru] (Premna tomentosa)

රේරු සහ බූ සේරු යනුවෙන්ද හඳුන්වන සේරු පඳුරක සිට මීටර් 4-16 දක්වා උසට වැඩෙන කුඩා හෝ මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. කඳෙහි විශ්කම්භය සෙ.මි. 25-40 දක්වා විය හැකිය. පොත්ත අළු හෝ කහ පාටට හුරු තද දුඹුරු පැහැති ය. ළපටි අතුවල දුඹුරු පැහැති ඝණ බූවක් දක්නට ලැබේ. පතනශීලි සරල පත්‍ර...
Share:

Monday, August 13, 2018

වැල්මදට [Welmadata] (Rubia cordifolia)

වැල්මදට සිහින් චතුරශ්‍රාකාර කඳකින් යුත් දිගු මූල පද්ධතියක් සහිත බහු වාර්ෂික වැල් ශාකයකි. මධ්‍යය රතු පැහැති, විගසින් කැඩී යන දුර්වල කඳ මීටර් 6 ක් පමණ දිගට වර්ධන වේ. කඳෙහි පැහැදිළි ගැට දැකගත හැකිය. ගැට අසලින් පත්‍ර සහ පර්ශු හට ගනී. පර්ශු මත කුඩා කටු වැනි ව්‍යුහ දැකගත හැකිය. අණ්ඩාකාර...
Share:

Sunday, August 5, 2018

මුරුවා [Muruwa] (Marsdenia tenacissima)

මුරුවාදූල් යනුවෙන්ද හඳුන්වන මුුරුවා මීටර් දෙකක් පමණ දිගට වැවෙන ඝන බූවක් සහිත ඉතා ශක්තිමත් බහු වාර්ෂික වැල් ශාකයකි. හෘදයාකාර හැඩැති තරමක් විශාල සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. පත්‍ර තලය දිගින් සෙ.මි. 7-18 සහ පළලින් සෙ.මි. 6-16 දක්වා වර්ධනය වේ. පත්‍ර තලයේ ඉහල පෘෂ්ඨයේ සිනිඳු බූවක්...
Share:

Sunday, July 29, 2018

රුක්අත්න [Rukattana] (Alstonia scholaris)

රුක්අත්තන මීටර් 40 දක්වා උසට සෘජු කඳක් සහිතව වැඩෙන තරමක් විශාල වෘක්ෂයකි. අළු පැහැයට හුරු කඳෙහි මතුපිට පොත්ත සිනිඳු ය. ළපටි අතුවල වා සිදුරුවල සලකුණු දැක ගත හැකිය. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර වලයාකාර ස්ථර වශයෙන් පිහිටයි. එක් ගොනුවක පත්‍ර 5-10 අතර සංඛාවක් දක්නට ලැබේ....
Share:

Sunday, July 22, 2018

මලලබු [Malalabu] (Piper umbellatum)

මලලබු දියසීරාව සහිත පරිසර පද්ධති ආශ්‍රිතව මීටර් 1-2 පමණ උසට වැඩෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. කලාතුරකින් මීටර් 3 දක්වා උසට වැඩෙන අවස්ථාද හමු වෙයි. කඳෙහි පැහැදිළිව පෙනෙන පර්ව දැකගත හැකි වන අතර පර්ව දෙකක් අතර දී කඳ තරමක් අක්වක් (zigzag) ආකාරයක් ගනී. හෘදයාකාර හැඩැති පත්‍රවල පත්‍ර...
Share:

Sunday, July 15, 2018

රුක්අඟුණ [Rukaguna] (Alangium salviifolium)

අංකෝල යනුවෙන් ද හඳුන්වන රුක්අඟුණ පඳුරක්, කුඩා ශාකයක් හෝ මීටර් 20 දක්වා උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයක් ලෙස වර්ධනය වේ. ඇතැම් විට රිකිලිවල අතු බවට විකරණය වන තියුණු නොවන කටු දැකගත හැකිය. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය ආයත හෝ ආයත-ලංසාකාර වේ. පත්‍රයක දිග සෙ.මි. 6-15 දක්වා...
Share:

Monday, July 9, 2018

ගම්මිරිස් [Gammiris] (Piper nigrum)

 ගම්මිරිස් පර්ව අසලින් ඇතිවන මුල් ආධාරයෙන් ශාකමත වැඩෙන බහු වාර්ෂික වැල් ශාකයකි. කෙඳි සහිත කඳ අර්ධ කාෂ්ඨීමය ස්වභාවයක් ගනී. කඳ පර්ව අසලදී ඝන වී ශඛා ඇති කරයි. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි.8-18 සහ පළලින් සෙ.මි. 3.5-10 දක්වා වැඩේ....
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support