
බිංතඹුරු මුහුදු වෙරළ අසබඩ සුලබව හමුවන, බිම දිගේ වැඩෙන බහු වාර්ෂික වැල් ශාකයකි. ඝන වූ මුදුන් මුලක් දරන අතර බොහෝ විට පර්වයන්ගෙන් මුල් හට ගනී. මාංසල සරල පත්‍ර ඒකාංශ, අණ්ඩාකාර, ප්‍රත්‍යණ්ඩකාර, ඉලිප්සාකාර, වක්‍රාකාර ආදී විවිධ හැඩන් ගනී. පත්‍රයක් දිගින් සෙ.මි. 3-10 පමණ වේ. පත්‍ර...