
වල්ලූණු බල්බය නමින් හඳුන්වන ව්‍යාජ භූගත කඳක් හෙවත් අලයක් සහිත කුඩා බහු වාර්ෂික පැළෑටියකි. බල්බයේ හැඩය ගෝලාකාර හෝ උපගෝලාකාර වේ. මාංසල බවින් යුත් පත්‍රයක දිග සෙ.මී. 15-30 දක්වා විය හැකි අතර පළල සෙ.මී. 1.5-2 දක්වා වේ. පත්‍ර හැඩය පටු ලන්සාකාර හෝ ප්‍රතිලන්සාකාරයි. උඩ පෘෂ්ඨය ඔප සහිත...