ආහාර අරුචිය, කුසගිනි මදිකම, අර්ශස්, රක්තවාතය, හෘද රෝග, කැස්ස, ඇදුම, දියවැඩියාව, ස්නායු ආබාධ,සන්ධි ගත වාත රෝග, ශ්වේත ප්‍රදර, ගර්භාෂයේ රෝග, බල්ලන් සපාකෑම්, විදුරුමසෙහි ඇති වන තුවාල ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට මෙම වැලේ කොළ, මුල්, කිරි ආදිය භාවිතා කරයි. ගිරිතිල්ල දළු තම්බා දියකර පිළියෙල කර ගත් ව්‍යංජනය ආහාරයට ගැනීම හෘද රෝගීන්ට ගුණදායක ය. මහා සර්ව විෂදී තෛලය සඳහා ගිරිතිල්ල යොදා ගනී. ගිරිතිල්ල, ආහාර රුචිය ඇති කරවන, කුසගිනි වඩවන, කාමොද්දීපක ආදී ගුණ සහිතයි.
මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ අන්තර්ජාලයෙන්
6 comments:
තද කහ පාට ඉදුනු ගෙඩි පැණි රසයි කන්ඩ පුලුවන්
Mewa thiyena thenak dannawada?
Sorry late reply ape watte ona tharsm thiyenawa
👍👍👍👍👍👍👍
Oya koheda
Matath oni
Post a Comment