ප්‍රසාරණී මීටර් 9 ක් පමණ දිගට වැඩෙන සිහින් කඳක් සහිත වැල් ශාකයකි. මෙම වැල්වලින් දුඟඳක් හමන නිසා ගන්ධ ප්‍රසාරණී යනුවෙන් ද හඳුන්වයි. සම්මුඛව පිහිටන සරල පත්‍ර ආයත හෝ ලන්සාකාර වේ. පත්‍ර වෘන්ත තරමක් දිගු වන අතර පත්‍ර අග්‍රය තිවෘ ස්වභාවයකි. පත්‍රයක් දිගින් සෙ.මි. 5-7.5...
Sunday, March 17, 2019
Monday, March 11, 2019
ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)
ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍ර අණ්ඩාකාර හැඩැති ය. ළපටි පත්‍ර ළා කහ පැහැයට හුරු කොළ පැහැති වන අතර මේරූ පත්‍ර තද කොළ පැහැයක් ගනී. කක්ෂීය පුෂ්ප මංජරිවල මල් සීමිත...
Monday, March 4, 2019
ගොයිවැල් [Goiwel] (Flagellaria indica)

ගොයිවැල් පඳුරුමය කුඩා බහුවාර්ෂික ශාකයකි. ආධාරක ශාකයක් ඇති විට පත්‍ර අග ඇති පහුරු ආධාරයෙන් ඉහළ නගින අතර එසේ නොමැති විට ගොමුවක් ලෙස වැඩේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍රවල පාදම කොපුවකින් වැසී පවතින අතර පත්‍ර තලය දිගින් සෙ.මි. 10-16 දක්වා ද, පළලින් සෙ.මි. 1.4-1.6 දක්වා ද වැඩේ....
Tuesday, November 13, 2018
සුළුනයි [Sulunai] (Rungia repens)
සුළුනයි පොළවේ වැතිරී හෝ සෙ.මී. 20ක් පමණ උසට වැඩෙන දුර්වල සිහින් කඳක් සහිත කුඩා පැළෑටියකි. පත්‍රවල හැඩය ඕවලාකාර හෝ ආයත ඕවලාකාර ය. පත්‍රයක් දිගින් සෙ.මී. 1.2-2 දක්වා ද පළලින් සෙ.මී. 0.5-0.8 දක්වා ද විය හැකි අතර මද තීව්‍ර අග්‍රස්ථයක් සහිතය. සෙ.මී. 2.5 ක් පමණ දිග නටුවක හටගන්නා...
Tuesday, November 6, 2018
දියහබරල [Diyahabarala] (Monochoria hastata)

ජබර යනුවෙන්ද හඳුන්වන දියහබරල සෙ.මි. 3 පමණ ගණකම රෛසෝමයක් සහිත, ජලාශ්‍රිතව වැවෙන කුඩා පැළෑටියකි. බෙහෙවින් අතු බෙදුණු රෛසෝමයෙන් නව පැළෑටි හට ගනී. පත්‍ර කොලපුවලින් වැසී පවතින සිලිංඩරාකාර කඳ සෙ.මි 90 දක්වා දිගට වැඩේ. කුන්තාකාර හෝ ශරාභ හැඩැති පත්‍ර දිගින් සෙ.මි. 15-18 සහ පළලින්...
Sunday, October 28, 2018
වල්ලූණු [Wallunu] (Pancratium zeylanicum)

වල්ලූණු බල්බය නමින් හඳුන්වන ව්‍යාජ භූගත කඳක් හෙවත් අලයක් සහිත කුඩා බහු වාර්ෂික පැළෑටියකි. බල්බයේ හැඩය ගෝලාකාර හෝ උපගෝලාකාර වේ. මාංසල බවින් යුත් පත්‍රයක දිග සෙ.මී. 15-30 දක්වා විය හැකි අතර පළල සෙ.මී. 1.5-2 දක්වා වේ. පත්‍ර හැඩය පටු ලන්සාකාර හෝ ප්‍රතිලන්සාකාරයි. උඩ පෘෂ්ඨය ඔප සහිත...
Sunday, October 21, 2018
පඹ [Pamba] (Lygodium flexuosum)

ලෙහා ගැනීමට අපහසු ගැටළු රාශියකට මැදි වූ විට පඹ ගාලක පැටළුනා වැනිය යන කියමනෙන් ගැමියන් අතර ප්‍රකට පඹ වැල් අධාරක ශාකයක් මත ඉහල නඟින වැල් පර්නාංගයකි. මෙම වැල් රාශියක් එකට එතෙමින් සාදන ගොනුව පඹ ගාලක් යනුවෙන් හඳුන්වයි. පඹ වැල්වල ළපටි කඳ කොළ පැහැති වන අතර මේරු කඳ දම් මිශ්‍ර කළු...
Monday, October 15, 2018
හරංකහ [Harankaha] (Curcuma zedoaria)

.article-content {
-webkit-user-select: none;
-webkit-touch-callout: none;
-khtml-user-select: none;
-moz-user-select: none;
-ms-user-select: none;
user-select: none;
}
හරංකහ භූගත කඳක් හෙවත් රෛයිසෝමයක් සහිත මීටර් 1ක් දක්වා උසට වැඩෙන කුඩා පඳුරුමය...
Sunday, October 7, 2018
සමදරා [Samadara] (Quassia indica)

තිත්ත සමදරා යනුවෙන්ද හඳුන්වන සමදරා මීටර් 5-12 දක්වා උසට වැඩෙන ගසක් හෝ පඳුරක් ආකාරව වැඩෙන සදාහරිත ශාකයකි. කඳේ තීර්යක් පැලීම් දක්නට ලැබේ. එ්කාන්තරව පිහිටන සරල පත්‍ර දිගින් සෙ.මි. 12-28 දක්වා හා පළලින් සෙ.මි. 4-14 දක්වා වැඩේ. පත්‍ර හැඩය ආයත ඉලිප්සාකාර සිට ලන්සාකාර වේ. පත්‍රයේ...
Tuesday, October 2, 2018
උල්වැරණිය [Ulweraniya] (Hedyotis neesiana)
උල්වැරණිය බිම දිගේ වැලක් ආකාරයෙන් වැවෙන කුඩා වාර්ෂික පැලෑටියකි. කඳ ඇතැම් විටක දෘඩරෝමීය වේ. වැලේ ආරම්භක කොටස කාෂ්ඨීය යි. ද්වීකාන්තරික සම්මුඛව පිහිටන සරල පත්‍ර අණ්ඩාකාර සිට මඳ වශයෙන් ඕවලාකාර හෝ රේඛීය ලන්සාකාර විය හැකි ය. පත්‍රයක් දිගින් සෙ.මි. 3-5.5 සහ පළලින් සෙ.මි. 0.5-2...