කිරි අඟුණ අධාරක ශාකයක් මත හෝ පොළවට සමාන්තරව වර්ධනය වන බහු වාර්ෂික වැල් ශාකයකි. එතරම් ශක්තිමත් නොවූ මෙහි කඳ කොළ පැහැතිය. බිම දිගේ වර්ධනය වන ශාඛාවලින් පොළවට මුල් ඇදේ. හරිත පැහැ සරල සම්මුඛ පත්‍ර දිළිසෙන සුලුය. පුෂ්ප මංජරියක හට ගන්නා මල් සුදු මිශ්‍ර කහ හෝ කොළ පැහැයක් ගනී. ඵලය වරාවකි....
Monday, September 28, 2015
Thursday, September 24, 2015
කෝවක්කා [Kowakka] (Coccinia grandis)
කෝවක්කා ආධාරක ශාකයක් මත නැගී වර්ධනය වන දේශීය බහුවාර්ෂික වැල් ශාකයකි. මේරූ කඳ සුදු පැහැති වන අතර ලපටි ශාඛා කොළ පැහැතිය. පහුරු ආධාරයෙන් ඉහලට වර්ධනය වේ. සරල පත්‍රවල දාර සියුම් කටු වැනි කඩතොළු සහිත බවකින් යුක්ත ය. මල් සුදු පැහැතිය. අණ්ඩාකාර හැඬයෙන් යුක්ත කොළ පැහැති ඵලය සෙ.මි....
Monday, September 21, 2015
තෙබු [Tebu] (Cheilocostus speciosus)
මෙය තෙතමනය සහ සෙවන සහිත පරිසරයක වැඩීමට ප්‍රිය කරන ශාකයකි. සුලබව හමුවන්නේ ද එවැනි ස්ථානවලයි. තෙබු ශාකයේ හරිත පැහැයෙන් යුතු පත්‍ර වලයක ආකාරයට පිහිටා තිබේ. රතු පැහැති කඳ මාංසල බවකින් යුක්තය. තෙබු ශාකයට සමාන Costus afer නම් කඳ සුදු පැහැති විදේශීය වර්ගයක්ද ඇති අතර එහි කොළ...
Friday, September 18, 2015
කෝන් [Koon] (Schleichera oleosa)
කෝන් මීටර් 25 දක්වා ඉහලට වර්ධය වන හොඳින් අතු පැතීරී වැඩෙන විශාල ගසකි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය ආදී රටවල වියළි කළාපීය වනාන්තර ආශ්‍රිතව සුලභව හමුවේ. වැඩුණු ගසක අළු දුඹුරු පැහැති ඝණකම් පොත්ත ඉරිතැළුණු ස්වභාවයකින් යුක්තය. සංයුක්ත පත්‍රවල පත්‍රිකා දිළිසෙන සුලු ස්වභාවයකින් ගනී....
Monday, September 14, 2015
කදුරු / දිවිකදුරු [Kaduru / Divikaduru] (Pagiantha dichotoma)
දේශීය කදුරු විශේෂ කීපයෙන් එකක් වන මෙය මීටර් 6 පමණ උසට වැඩෙන බහුවාර්ෂික ශාකයකි. සම්මුඛව පිහිටා ඇති පත්‍ර සෙ.මි. 8-21 දක්වා දිගය. දිගු නටුවක් සහිත වතුසුදු මලට සමාන සුදු පැහැති මල් සුවඳවත් ය . පොකුරක මල් 5-6 පමණ පිහිටයි. දිග නටුවකින් එල්ලෙමින් පවතින කොළ පැහැති ඵලය ඉදුණු පසු...
Friday, September 11, 2015
කැබැල්ල [Kebella] (Aporosa cardiosperma)

Aporosa නම් උද්භිද ගණයට අයත් දේශීය ශාක විශේෂ කීපයක් පොදුවේ කැබැල්ල ලෙස හඳුන්වයි. Aporosa cardiosperma මාපත් කැබැල්ල ලෙසත්, Aporosa lindleyana කැබැල්ල ලෙසත් මීට පෙර හඳුන්වා තිබුණු අතර නූතන උද්භිද විද්‍යා වර්ගීකරණවලට අනුව එම විශේෂ දෙකම එකක් ලෙස සලකා Aporosa cardiosperma...
Monday, September 7, 2015
ගිරිතිල්ල [Giritilla] (Argyreia populifolia)
මෙරටට ආවේනික ශාකයක් වන ගිරිතිල්ල ආධාරක ශාකයක් මත එතී වර්ධනය වන කාෂ්ඨීය වැලකි. තද කොළ පැහැති පත්‍ර 7-15 සෙ.මි. දක්වා වර්ධනය වේ. පුෂ්පමංජරියක හට ගන්නා පුනීලාකාර මල් දම් පැහැතිය. ගෙඩි කොළ පැහැති වන අතර ඉඳුණු විට කහ තැඹිලි පැහැයක් ගනී. ළපටි ගිරිතිල්ල කොළ පලාවක් ලෙස ලෙස ආහාරයට...
Monday, August 31, 2015
කැහිපිත්තන් [Kehipittan] (Cyclea peltata)
කැසිපිස්සන් යනුවෙන්ද හඳුන්වන කැහිපිත්තන් පොළවට සමාන්තරව වැවෙන දේශීය වැල් ශාකයකි. ඇතැම් විට කුඩා පැළෑටි සහ පඳුරු මත වර්ධනය වේ. මෙම වැලට පාතාල ගරුඬී නම් පරයායයක් යෙදී ඇත්තේ පොළවෙහි ගැඹුරට ගමන් කරන මුල් පිහිටා ඇති හෙයිනි. මඳක් ත්‍රිකොණාකාර හැඩයෙන් යුත් පත්‍රයක් සෙ..මි. 16...
Saturday, August 29, 2015
කොල්ලන්කොළ [Kollankola] (Pogostemon heyneanus)
කොල්ලන්කොළ මීටර් 1.5 පමණ උසට වැඩෙන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. සම්මූඛව පිහිටන සරල පත්‍ර අණ්ඩාකර සිට අණ්ඩාකාර-රොම්බසාකාර හැඩයන්ගෙන් යුක්ත වන අතර තැනින් තැන බූවක් දක්නට ලැබේ. පත්‍ර තලය දිගින් සෙ.මි.14.2 සහ පළලින් සෙ.මි. 8 දක්වා වර්ධනය වේ. පත්‍ර දාරය අක්‍රමවත් ලෙස කඩතොළු...
Thursday, August 27, 2015
වැල් කෑලිය [Wel Keliya] (Grewia orientalis)
වැල් කෑලිය මීටර් 3 දක්වා පඳුරක් ආකාරයට වැවෙන කාෂ්ඨීය වැල් ශාකයකි. ඇතැම්විට විශාල ශාක ආධාරකරගෙන ඉහලට වර්ධනය වේ. වියළි කළාපයේ සුලභව දැකගත හැකිය. පැහැදිලි නාරටි සහිත පත්‍ර ඉලිප්සාකාර හැඩයෙන් යුක්තය. පුෂ්ප මංජරියක හට ගන්නා සුදු පැහැති මල් පරවන විට කහ පැහැයට හැරේ. කොළ පැහැති...