
උගුරැස්ස මීටර් 10 දක්වා උසට වර්ධනය වන ශක්තිමත් කඳක් සහිත බහුවාර්ෂික ශාකයකි. මෙහි කඳෙහිත් ළපටි රිකිලිවලත් තියුණු කටු පිහිටා තිබේ. ළා දුඹුරු පැහැති පොත්ත සිනිඳු ය. හරිත පැහැ මදක් දිළිසෙන ස්වභාවයෙන් යුක්ත පත්‍රවල පත්‍ර දාරය දැති සහිතය. ඉතා කුඩා මල් කහ පාටට හුරු සුදු...