.article-content {
-webkit-user-select: none;
-webkit-touch-callout: none;
-khtml-user-select: none;
-moz-user-select: none;
-ms-user-select: none;
user-select: none;
}
මදටිය මීටර් 20 ක් පමණ ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. අළු පැහැති කඳේ පොත්ත සුමුදු...
Monday, March 27, 2017
Thursday, March 23, 2017
සව්කෙන්ද [Saukenda] (Kaempferia rotunda)

යවකෙන්ද යනුවෙන්ද හඳුන්වන සව්කෙන්ද බාහිරට පෙනෙන ව්‍යාජ කඳක් සහ භූගත අල සහිත, පඳුරක ස්වරූපය ගන්නා කුඩා බහු වාර්ෂික ශාකයකි. දේශීය ශාකයක් වන මෙහි පත්‍රයක් සෙ.මි. 30 පමණ දිගට වර්ධනය වේ. මල් පිපෙන කාලයේදී මෙහි කොළ මැරීයන අතර එවිට මල් පමණක් පිටතට දර්ශනය වේ. දේශීය වෛද්‍ය ශබ්ද කෝෂයෙහි...
Tuesday, March 21, 2017
තිඹිරි [Tibiri] (Diospyros malabarica)
දේශීය Diospyros විශේෂ 30 ක් පමණ සංඛාවක් අතරින් එකක් වන තිඹිරි මීටර් 15 පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. පහත රට වියළි කලාපයේ සුලබව හමුවෙයි. කළු පැහැති කඳේ පොතු ගැලවී යන ස්භාවයක් ඇති අතර යටි පොත්ත තද රතු පැහැතිය. සරල පත්‍ර සෙ.මි 25 දක්වා දිගට වැඩේ. මල් කහ පැහැතිය. ගෝලාකාර...
Thursday, March 16, 2017
අස්වැන්න [Aswenna] (Alysicarpus vaginalis)

අස්වැන්න පොලවට සමාන්තරව වැලක් ආකාරයෙන් වැවෙන කුඩා බහු වාර්ෂික පැළෑටියකි. ඇතැම් විට තරමක් පොළවෙන් ඉහලට එසවී වර්ධනය වෙයි. කඳෙන් මුල් ඇදී බොහෝ සේ අතු බෙදෙමින් බිම වසා පැතිරී වැඩෙයි. සරල පත්‍ර ඒකාන්තරව පිහිටන අතර බූවක් දක්නට නොලැබේ. පත්‍රයක් සෙ.මි. 5 ක් දක්වා දිගු විය හැකිය. කෙටි...
Monday, March 13, 2017
ලෝලු [Lolu] (Cordia dichotoma)

සිංහලෙන් පතරාජ, පතරංග ආදී නම් වලින් ද හඳුන්වනු ලබන ලෝලු මීටර් 10 ක් දක්වා උසට අතු පැතිරී වැඩෙන දේශීය ශාක විශේෂයකි. ඉලිප්සාකර පත්‍ර ඒකාන්තරව පිහිටන අතර කලාතුරකින් සම්මුඛ විය හැකි ය. අංකුර දැඩි බූවක් සහිතය. අග්‍රස්ථ පුෂ්ප මංජරිය සංයුක්ත ඒකාක්ෂයකි. එහි හට ගන්නා සුදු පැහැති මල්...
Sunday, March 5, 2017
හීං බිංකොහොඹ [Heen Binkohomba] (Andrographis paniculata)

හීං බිංකොහොඹ යනු කොහොඹ ශාකය හා සම්බන්ධයක් නොමැති කුඩා දේශීය පැළෑටියකි. සිංහලෙන් වල් බිංකොහොඹ යනුවෙන්ද හඳුන්වන මෙම ශාකය සෙ.මි 75 පමණ උසට වැඩෙන චතුරශ්‍රාකාර කඳක් දරයි. කොහොඹ ශාකයට පෙනුමෙන් සමාන නිසා භූනිබ්බ යනුවෙන්ද, විශාල ප්‍රදේශයක පැතිරී වඩෙන විට කළු වලාකුලක් බඳුය යන අර්ථයෙන්...
Monday, February 27, 2017
බිං කොහොඹ [Bin Kohomba] (Munronia pinnata)

බිංකොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා පැළෑටියකි. බොහෝ විට අතු බෙදීමක් දක්නට නොලැබේ. පත්‍ර තරමක් ගණව කිරුලක් මෙන් ඇසිරී ඇත. අසම පක්ෂවත් සංයුක්ත පත්‍රවල පත්‍රිකා විවිධ හැඩයන් ගනී. පත්‍රවල හැඩය අනුව ප්‍රභේද 10 ක් හෝ ඊට වැඩි සංඛාවන් දැකිය හැකිය. පෙති 5 ක් සහිත සුදු පැහැති මල්...
Sunday, February 19, 2017
එළ නිටුල් [Ela Nitul] (Plumbago zeylanica)

එළ නිටුල් කොළ පැහැති සිහින් කඳක් දරන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. බහුවාර්ෂික පැළෑටියක් වන මෙහි බොහෝ ලක්ෂණ රත් නිටුල් ශාකයට සමාන බවක් පෙන්වයි. පොළවෙහි ගැඹුරට විහිදී යන මුල් මාංසල ස්වභායක් ගනී. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය අණ්ඩාකාර - ඉලිප්සාකාර...
Monday, February 13, 2017
රත් නිටුල් [Rath Ntul] (Plumbago indica)
රත් නෙටොල් යනුවෙන්ද හඳුන්වන මෙම ශාකය කොළ පැහැති සිහින් කඳක් දරන, වැලක ලක්ෂණ පෙන්වන කුඩා පැළෑටියකි. පොළවෙහි ගැඹුරට විහිදී යන මුල් මාංසල බවට පත් වී ඇත. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය අණ්ඩාකාර - ඉලිප්සාකාර ය. පත්‍රයක් සෙ.මි. 15 දක්වා දිගු...
Monday, February 6, 2017
නිතුල්ල / ගැට නෙටුල් [Nitulla / Geta Netul] (Streblus asper)
ගැට නෙටුල් මීටර් 10 ක් දක්වා උසට වැඩෙන දේශීය ශාකයකි. ඇතැම් විට පඳුරක් අකාරයෙන්ද දැක ගත හැකිය. පොත්ත අළු පාටට හුරු සුදු පාටය. ඒකාන්තරව පිහිටන සරල පත්‍රයක් සෙ.මි. 12 ක් දක්වා දිගු විය හැකිය. පත්‍ර අග්‍රය උල් හැඩයක් ගන්නා අතර පත්‍ර දාරය දැති සහිත ස්වභාවයකි. ගැහැණු සහ පිරිමි මල්...