වදකහ වගුරු බිම් හෝ කුඹුරු වැනි තෙතමනය සහිත ස්ථානවල වැවෙන භූගත කඳක් සහිත කුඩා පැළෑටියකි. මෙම ශාකයෙන්, විශේෂයෙන්ම අලයෙන් සැර සුවඳක් වහනය වෙයි. රේඛීය සරල පත්‍රයක් සෙ.මි. 180 දක්වා දිගු විය හැකිය. පළල සෙ.මි.1.6-3.7 පමණ වේ. පත්‍ර මධ්‍ය ඝණ වී ඇති අතර පත්‍ර දාරය තරංගීමය ස්වරූපයක්...
Sunday, May 21, 2017
Sunday, May 14, 2017
ගෙඳ [Genda] (Portulaca oleracea)

ගෙඳපළා යනුවෙන්ද හඳුන්වන ගෙඳ රතු පැහැයට හුරු දුර්වල කඳක් සහිත, බිම දිගේ වැවෙන කුඩා වාර්ෂික පැළෑටියකි. තෙතමනය ප්‍රිය කරන ශාකයක් වන මෙය මුලෙහි සිට සෙ.මි. 50 දක්වා වපසරියක බෙහෙවින් අතු බෙදෙමින් වර්ධනය වේ. දිලිසෙන සුලු මාංසල පත්‍ර ඒකාන්තරව පිහිටයි. ප්‍රත්‍යණ්ඩාකාර පත්‍රයක් සෙ.මි....
Sunday, May 7, 2017
පළොල් [Palol] (Stereospermum chelonoides)

වෙදකමට සම්බන්ධ මූලාශ්‍රවල පාටලී යනුවෙන් හඳුන්වා ඇත්තේ පළොල් ය. ඒවායෙහි පළොල් වර්ග කීපයක් ගැන සඳහන්ව ඇති අතර එක් වර්ගීකරණයකට අනුව රක්ත පාටලා සහ ශ්වේත පාටලා නම් වර්ග දෙකක් දක්වා ඇත. එයින් රක්ත පාටලා නම් මෙහිදී විස්තර වන ලංකාවේදී පළොල් / රත් පළොල් ලෙස හඳුන්වන දේශීය ශාකය වන අතර...
Sunday, April 30, 2017
හීං දෙමට [Heen Demata] (Gmelina asiatica)

දෙමට, ගැට දෙමට, කහ දෙමට ආදී නම්වලින්ද හඳුන්වන හීං දෙමට මීටර් 3ක් පමණ උසට වැවෙන පඳුරු අකාර කුඩා දේශීය ශාකයකි. ඇතැම් විට බිම දිගේ ඇදී යන ස්වභාවයක් දක්නට ලැබේ. පොත්ත කහ හෝ දුඹුරු පැහැයට හුරු සුදු පාට ය. කඳ දැඩි වන අතර සාමාන්‍යයෙන් කටු පිහිටා තිබුන ද එසේ නොවන අවස්ථාද දැකගත හැකිය....
Sunday, April 23, 2017
හොඬපර [Hodapara] (Dillenia indica)
වම්පර යනුවෙන්ද හඳුන්වන හොඬපර මීටර් 15 පමණ උසට වැවෙන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාක විශේෂයකි. ඇල, දොළ, ගංඟා ඉවුරු ආශ්‍රිතව සුලභව හමු වෙයි. ඉතා රළු පත්‍රයක් සෙ.මි 36 දක්වා දිගු විය හැකිය. පත්‍රවල මධ්‍ය නාරටිය සහ පාර්විශක නාරටි කැපීපෙනෙන ලෙස පත්‍ර තලයෙන් ඉහලට මතුවී පෙනේ. පෙති පහක්...
Sunday, April 16, 2017
මසන් [Masan] (Ziziphus mauritiana)

ඩෙබර සහ මහ ඩෙබර යනුවෙන්ද හඳුන්වන මසන් මීටර් 5 ක් පමණ උසට වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි. අතුවල තැනින් තැන තියුණු නොවන කටු පිහිටා තිබේ. ඒකාන්තරව පිහිටන සරල පත්‍රයක් දිගින් සෙ.මි. 9 ක් සහ පළලින් සෙ.මි. 5 දක්වා වර්ධනය විය හැකිය. හැඩයෙන් ඕවලාකාර හෝ අණ්ඩාකාර ය. පත්‍ර යටි පැත්තෙහි...
Sunday, April 9, 2017
එළ මිදෙල්ල [Ela Midella] (Barringtonia acutangula)
දිය මිදෙල්ල යනුවෙන්ද හඳුන්වන එළ මිදෙල්ල මීටර් 20 දක්වා උසට වර්ධනය වන මධ්‍යම ප්‍රමාණයේ දේශීය ශාකයකි. බොහෝ විට ඇළ දොළ ගං ඉවුරු ආශ්‍රිතව දැක ගත හැකිය. රළු ස්වභාවයක් ගන්නා පොත්ත ඉතා ඝනකම්ය. සෙ.මි. 15 පමණ දිගුවන හරිත පැහැයෙන් යුතු සරල පත්‍ර වලයාකාර ගොනු වශයෙන් පිහිටයි. පත්‍ර පාදය...
Sunday, April 2, 2017
බැලතණ [Belatana] (Eleusine indica)
බැලතණ පොළවෙන් මදක් ඉස්සී වැඩෙන ශක්තිමත් මූල පද්ධතියක් සහිත දේශීය තෘණ ශාකයකි. බීජයක් මගින් හට ගන්නා කුඩා පැළෑටිය බෙදෙමින්, නව පැළෑටි බිහි කරමින් පඳුරක් ආකාරයට වර්ධනය වේ. මි.මි 3-5 පමණ පළල පත්‍රයක් සෙ.මි. 10 දක්වා දිගට වර්ධනය වේ. පැළෑටිවල අග්‍රස්ථයෙන් දිග නටුවක් සහිත පුෂ්ප මංජරියක්...
Thursday, March 30, 2017
කහ මිල්ල [Kaha Milla] (Vitex altissima)
සාමාන්‍ය ව්‍යවහාරයේ මිල්ල යනුවෙන් හඳුන්වන කහ මිල්ල බොහෝ සේ අතු බෙදෙමින් මීටර් 25 ක් දක්වා ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. කඳ සෙ.මි. 70 පමණ විශ්කම්භයක් දක්වා වැඩේ. ඇතැම් විට කුඩා වෘක්ෂ ලෙස ද දැක ගත හැකිය. සංයුක්ත පත්‍ර ද්වීකාන්තරික සම්මුඛ වන අතර පත්‍රිකා 3 හෝ 5 ලෙස පිහිටයි. පුෂ්ප...
Monday, March 27, 2017
මදටිය [Madatiya] (Adenanthera pavonina)
.article-content {
-webkit-user-select: none;
-webkit-touch-callout: none;
-khtml-user-select: none;
-moz-user-select: none;
-ms-user-select: none;
user-select: none;
}
මදටිය මීටර් 20 ක් පමණ ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. අළු පැහැති කඳේ පොත්ත සුමුදු...