
හීං මිදි අග්නිමන්ත නම් පර්යාය නාමයකින් හඳුන්වා ඇති නිසා අතීතයේදී ගිනිගානා දඬු හෙවත් ලී දඬු දෙකක් එකිනෙක ඇතිල්ලීමෙන් ගින්දර උපදවා ගැනීමට භාවිතා කරන්නට ඇති බවට විශ්වාස කරයි. මෙම ශාකය මිදි යනුවෙන් හැඳින්වුව ද පළතුරක් ලෙස ගෙඩි කෑමට ගන්නා ප්‍රකට මිදි වැල් සහ මෙය අතර සම්බන්ධයක්...