දේශීය ඖෂධ ශාක හඳුනා ගෙන භාවිතාවන් ගැන දැනුවත් වෙමු

  • කෙකටිය [Kekatiya] (Aponogeton crispus)

    Aponogeton නම් උද්භිද ගණයට අයත් ශාක විශේෂ හයක් ලංකාවෙන් හමුවන අතර ඒ සියල්ල පොදුවේ කෙකටිය නමින් හඳුන්වයි.

  • ඇඹුල් දොඩම් [Embul Dodam] (Citrus aurantium)

    ඇඹුල් දොඩම් මීටර් 10 පමණ උසට වැඩෙන සිහින් අතු සහිත කුඩා ශාකයකි. ළපටි අතුවල සෙ.මි. 5-8 පමණ දිග තියුණු කටු පිහිටා තිබේ.

Sunday, February 19, 2017

එළ නිටුල් [Ela Nitul] (Plumbago zeylanica)

එළ නිටුල් කොළ පැහැති සිහින් කඳක් දරන පඳුරු ආකාර කුඩා දේශීය ශාකයකි. බහුවාර්ෂික පැළෑටියක් වන මෙහි බොහෝ ලක්ෂණ රත් නිටුල් ශාකයට සමාන බවක් පෙන්වයි. පොළවෙහි ගැඹුරට විහිදී යන මුල් මාංසල ස්වභායක් ගනී. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය අණ්ඩාකාර - ඉලිප්සාකාර...
Share:

Monday, February 13, 2017

රත් නිටුල් [Rath Ntul] (Plumbago indica)

රත් නෙටොල් යනුවෙන්ද හඳුන්වන මෙම ශාකය කොළ පැහැති සිහින් කඳක් දරන, වැලක ලක්ෂණ පෙන්වන කුඩා පැළෑටියකි. පොළවෙහි ගැඹුරට විහිදී යන මුල් මාංසල බවට පත් වී ඇත. සිනිඳු මතුපිටක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර හැඩය අණ්ඩාකාර - ඉලිප්සාකාර ය. පත්‍රයක් සෙ.මි. 15 දක්වා දිගු...
Share:

Monday, February 6, 2017

නිතුල්ල / ගැට නෙටුල් [Nitulla / Geta Netul] (Streblus asper)

ගැට නෙටුල් මීටර් 10 ක් දක්වා උසට වැඩෙන දේශීය ශාකයකි. ඇතැම් විට පඳුරක් අකාරයෙන්ද දැක ගත හැකිය. පොත්ත අළු පාටට හුරු සුදු පාටය. ඒකාන්තරව පිහිටන සරල පත්‍රයක් සෙ.මි. 12 ක් දක්වා දිගු විය හැකිය. පත්‍ර අග්‍රය උල් හැඩයක් ගන්නා අතර පත්‍ර දාරය දැති සහිත ස්වභාවයකි. ගැහැණු සහ පිරිමි මල්...
Share:

Monday, January 30, 2017

මකුල්ල [Makulla] (Hydnocarpus venenata)

සිංහලෙන් මකුළු සහ මාකිටිය යනුවෙන්ද හඳුන්වන මකුල්ල තරමක් විශාලවට වැඩෙන අප රටට ආවේනික ශාක විශේෂයකි. ඇළ දොළවල් සහ කුඹුරු අද්දර සුලබව දැක ගත හැකි ය. සිනිඳු සුදු පැහැති පොත්තක් සහිත වන අතර ළපටි කඳ කොටස් බූවකින් යුක්ත ය. සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍ර ලංසාකාර, ආයත වැනි...
Share:

Monday, January 23, 2017

කහ අඬනහිරිය [Kaha Adanahiriya] (Crotalaria retusa)

කහ අඬනහිරිය මීටර් 1 - 3 අතර උසකට වැඩෙන වාර්ෂික හෝ බහු වාර්ෂික දේශීය පැළෑටියකි. පොදුවේ දිවයින පුරාමත් පහතරට වියළි කලාපයේ සුලබවත් දැක ගත හැකිය. බොහෝ විට සෘජු කඳක් දරන අතර කලාතුරකින් බිම දිගේ වැඩෙන අවස්ථා දැක ගත හැකිය. ශාකය පුරා බූවක් පිහිටයි. සරල පත්‍ර ප්‍රතිලන්සාකාර සිට ප්‍රත්‍යණ්ඩකාර-ආයත...
Share:

Monday, January 16, 2017

ගල්කූර [Galkura] (Melochia corchorifolia)

ගල්කූර මීටර් 2 ක් දක්වා ඉහලට වර්ධනය වන වාර්ෂික හෝ බහු වාර්ෂික දේශීය පැළෑටියකි. සෙ.මිි. 10 ක් දක්වා දිගු විය හැකි සරල පත්‍ර පටු සිට පුලුල් දක්වා අණ්ඩාකාර හැඩයෙන් යුක්ත ය. පුෂ්ප මංජරියක තදින් ඇසිරුනු පෙති 5 ක් සහිත මල් සුදු හො දම් පැහැතිය. විශ්කම්භය මි.මි. 5 පමණ වන ඵලය කොටස්...
Share:

Monday, January 9, 2017

බෝඹු [Bobu] (Symplocos cochinchinensis)

බෝඹු මීටර් 12 ක් දක්වා උසට වැඩෙන, ඇතැම් විට පඳුරක් ලෙස ද වර්ධනය වන දේශීය ශාක විශේෂයකි. ඇතැම් අවස්ථාවල නොමේරූ කොටස්වල සියුම් බූවක් දැකගත හැකිය. පත්‍ර පුළුල් සිට පටු දක්වා වන ඉලිප්සාකාර හැඩයෙන් යුක්ත ය. පත්‍ර දාරය දැති සහිත, තරංගීමය හෝ කඩතොළු සහිත වේ. පත්‍රයක් සෙ.මි 6 සිට 17...
Share:

Monday, January 2, 2017

දියමිත්ත [Diyamitta] (Cissampelos pareira)

කිරිමුදුවන් නමින්ද සිංහලෙන් හඳුන්වන දියමිත්ත ආයුර්වේද වෙදකමෙහි ලඝු පාඨා යනුවෙන් හඳුන්වන ඖෂධය බව වෘද්ධ වෛද්‍යවරුන්ගේ නිගමනයයි. ඖෂධීය භාවිතයේදී මෙම කුලයටම අයත් ලුණුකැටියා වැල් (Stephania japonica) නම් දේශීය වැල් විශේෂයද දියමිත්ත ප්‍රභේදයක් ලෙස සලකා ඇති බවත් ඒවා පාඨා නමින් හඳුන්වන...
Share:

Monday, December 26, 2016

විළඳවැන්න [Viladawenna] (Leucas biflora)

දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ මෙම ශාකය විළඳවැන්න ලෙස හැඳින්වුවද උද්භිද විද්‍යා මූලාශ්‍රවල Leucas zeylanica ශාකය මෙන්ම මෙයද හඳුන්වා ඇත්තේ ගැටතුඹ නමිනි. ගැටතුඹ සහ මෙය එකම ගණයේ ශාක විශේෂ වුවද විළදවැන්න බිම දිගේ වර්ධනය වන වැලක් වන අතර ගැටතුඹ පොළවෙන් ඉහලට වර්ධනය වන කුඩා පැළෑටියකි. කුඩා...
Share:

Monday, December 19, 2016

දේවදාර [Dewadara] (Cedrus deodara)

දේවදාර දේශීය ඖෂධ ශාකයක් නොවුනද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රකට ඖෂධයක් මෙන්ම ඉන්දියානුවන් පූජනීයත්වයකින් සලකනු ලබන ශාකයකි. ඉන්දීයාවට දේශීය වන දේවදාර "දෙවිවරුන්ගේ ලී" යනුවෙන් අරුත් ගැන්වෙයි. මෙය මල් හට නොගන්නා විවෘත බීජක (Gymnosperms) නම් උද්භිද වර්ගීකරණය යටතේ ඇති Pinaceae කුලයට...
Share:
Powered by Blogger.

Followers

Recent Posts

Unordered List

Pages

Theme Support