
හීං බිංකොහොඹ යනු කොහොඹ ශාකය හා සම්බන්ධයක් නොමැති කුඩා දේශීය පැළෑටියකි. සිංහලෙන් වල් බිංකොහොඹ යනුවෙන්ද හඳුන්වන මෙම ශාකය සෙ.මි 75 පමණ උසට වැඩෙන චතුරශ්‍රාකාර කඳක් දරයි. කොහොඹ ශාකයට පෙනුමෙන් සමාන නිසා භූනිබ්බ යනුවෙන්ද, විශාල ප්‍රදේශයක පැතිරී වඩෙන විට කළු වලාකුලක් බඳුය යන අර්ථයෙන්...