
ශ්‍රි ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස සලකන නා මීටර් 30 පමණ උසට අතු පැතිරී වැඩෙන විශාල දේශීය ශාකයකි. අළු පැහැයට හුරු කඳ පොතු ගැලවී යන ස්වාභාවයක් ගනී. අරටුව තද රතු පැහැතිය. සම්මුඛව පිහිටන සරල පත්‍ර කඩාහැලෙන ලක්ෂණ පෙන්වයි. ලංසාකාර හැඩයට හුරු පත්‍රවල ප්‍රමුඛ මැද නාරටියක් දක්නට ලැබේ. පත්‍රයක්...